අවුරුද 09ට අඩු ළමයින් 34 දෙනෙකු කොවිඩ් මාරයාට බිලි

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වයස අවුරුදු නවයට අඩු ළමයි 34 දෙනකු මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පැවසීය 

මෙම මියගිය ළමයින් අතර ගැහැනු ළමයි පහළොස් දෙනෙකු ද සිටින බව එම අංශය සදහන් කර ඇත..
මේ අතර අවුරුදු 10ත් – 19ත් අතර වයසේ ළමයින් 27 දෙනෙකු ද කොවිඩ් ආසාදිතව මියගොස් තිබේ. එම පිරිසෙන් 13 දෙනෙකු ගැහැණු ළමයි බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි
කෙසේ වුවද මේ වන විට කොවිඩ් ආසාදිත ළමයින් පිළිබඳ අඩුවෙන් වාර්තා වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජගත් විජේසුරිය මහතා පැවසීය
අරුණ
Werzuo Digital

Leave a Reply