අම්බලන්ගොඩ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රිය එන්ජිමක් රත්ගම, ගම්මැද්දේගොඩ දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රීරෝද රථයක ගැටි සිදුව අනතුරකින් ත්‍රීරෝද රථ රියැදුරු ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කල
එම ත්‍රීරෝද රථයට බරපතළ හානි සිදුවි තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර ඔහු රථයෙන් ඉවතට පැන දිවි ගලවාගෙන තිබෙන බවද පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධව රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි