ඇලස්කාවේ ප්‍රබල භුචලනයක් – සුනාමි අනතුරු අඟවයි

පැසිෆික් සාගරයේ පිහිටි ඇලස්කාවට ආසන්න Sand Point ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.4 ප්‍රබල භූ චලනයක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

භූ චලනයෙන් පසු ෆැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇලස්කාව, පෙන්නින්සුලා යන ප්‍රදේශවලට පූර්ව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ

කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් නිල වාර්තා ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූචලනයෙන් තම කලාපයට සුනාමි අවදානමක් නොමැති බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය නිවේදනය කළේය.

Werzuo Digital

Leave a Reply