රංචුවෙන් මග හැරී ත්‍රිකුණාමල නිලාවේලි මුහුදු තීරයට ගසාගෙන පැමිණි ස්පිනර් (Spinner) වර්ගයේ ඩොල්ෆින් පැටියකු බේරාගෙන නිරුප්ද්‍රිතව…
Month: November 2023
ශ්‍රී ලංකාව ගැන IMF විශේෂ ප්‍රකාශයක්
ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ණය ගණුදෙනුව පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව…
බසය පෙරලී 30 දෙනෙකු රෝහලට
පොලොන්නරුව සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද( 30)…
පගාව ගත් කාති විනිසුරු අත්අඩංගුවට
කොළඹ උතුර කාති උසාවියේ (Quazi Court) විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500 ක අල්ලස් මුදලක්…
කාලගුණය කැළඹේ පළාත් කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන…
විදුලි සැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු ජිවිතක්ෂයට
පුස්සැල්ලාව, මායිප්පල ප්‍රදේශයේ දී විදුලිසැර වැදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු මියගොස් ඇත. මෙලෙස මෙම අනතුරෙන් මියගොස්…
කිඹුල් ප්‍රහාරයකින් තරුණයෙකු ජිවිතක්ෂයට
සාම්පූර්, තොඩුවන්කුලම් වැවේ දියනෑමට ගිය තරුණයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි. ඊයේ (29)…
දශක හතරක් දුක්විඳ ශ්‍රි ලංකාවේ උපන් Mali අවසන් ගමන් යයි
දශක හතරකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිලිපීනය වෙත පරිත්‍යාග කරනු ලැබූ Mali නම් අලියා මියගොස් ඇති…
පොලිස්පති ධූර කාලය වසර තුනකට සීමා කරන්න යයි
පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත…
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකිර්ණයේ ඉරි තැළිම්
ගාල්ල නගර මධ්‍යයේ ඇති ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල ලෙස සැලකෙන මහල් හතකින් යුක්ත ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය…