මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක අද (31) සවස ඇති වු ගින්නෙන් දේපලවලට…
Month: January 2023
පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුල නැගෙනහිර වෙරළට
ත්‍රිකුණාමලයට නැගෙනහිර දෙසින් පවතින පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුල ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා…
සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම හෙට සිට
2022 (2023) සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත්‍ර හෙට (01) සිට ලබන 28 වැනි දා දක්වා…
බීමත් මිතුරාගේ පිහියෙන් රහසඟ කැපුනු අයෙකු රෝහලට
ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපිම නිසා තුවාල ලැබු පුද්ගලයකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර…
දුවන බසයේ රෝදය ගැලවි වාසනාවට ගැලවුණු ජීවිත
බදුල්ල නගරය ආසන්නයේදී මගීන් සමග ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා මණ්ඩලයට අයත් බස් රථයක ඉදිරිපස රෝදයක්…
අම්බලන්ගොඩ ලැඟුම්හලක සිටි පුද්ගලයෙකු කාමරය තුලම මියගිහින්
අම්බලන්ගොඩ රන්දොඹේ ලැගුම්හලක කාමරයක කාන්තාවක් සමග නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු අද (31) සවස හදිසියේම මියගොස් ඇතැයි…
බාලවයස්කාර දැරියකට අමුතු රඟපෑමක් කල පුද්ගලයෙකු අත් අඩංගුවට
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 10 හැවිරිදි දැරියකට රහසඟ පෙන්වූ බව කියන ටෙලි…
සංචාරයට පැමිණි රුසියානු කතගේ දේපල කොල්ලකෑ දෙදෙනෙකු අල්ලයි
මෙරට සංචාරයක් සදහා පැමිණි රුසියානු ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා දේපල කොල්ල කන ලද…
ශ්‍රි ලංකාවේ ඉහළම සම්මානය දේශබන්ධු කරූ ජයසූරියට
ජාතිය වෙනුවෙන් අතිවිශාල සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත…
අවුරුදු 11ක දැරිය කෙලසු 27 හැවිරිදි පෙම්වතා අත් අඩංගුවට
මව සහ පියා වෙනත් විවාහයක් සිදු කරගෙන කර ගෙන නිවසින් පිටව යාම හේතුවෙන් සිය මිත්තණිය භාරයේ…