හැරී පෝටර් චිත්‍රපටයේ  Dumbledore දිවි සැරිය නිමා කරයි

ජනප්‍රිය හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මියයන විට ඒ මහතා 82 වන වියෙහි පසුවිය.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රීමත් මයිකල් ගැම්බන් රසික සිත් සතන්වල සඳා අමතක නොවන චරිතයක් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හැරී පොටර් චිත්‍රපටයේ කොටස් අටෙන් හයකටම තම අසහාය දායකත්වය ලබා දුන් මොහු ”ලෝඩ් ඔෆ් ද රින්ග්” චිත්‍රපටයේ දී අසහාය චරිතයකට පණ පෙවූ අසහාය රංගන ශිල්පියෙකි

Werzuo Digital

Leave a Reply