මී උණ රෝගින්ගේ වර්ධනයක්

වසරේ මේ දක්වා කාලය තුල උණ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 1400 දෙනෙකු වාර්තා වී ඇති බව එහි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.

කුඹුරු, වගුරුබිම්, ඇලවේලි සහ පතල්වල වැඩකරන පුද්ගලයින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply