බැංකු සේවකයන් ගාල්ලේදී විදී බසි (VIDEO)

රජය විසින් වෘත්තිකයන්ට පනවන ලද අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ලංකා බැංකු සේවක සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධානය විසින් උද්ඝෝෂණයක් අද (26) දවල් ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පවත්වන ලදී.

බැංකු සේවකයන් කළු වර්ණයෙන් යුතු ඇඳුමින් සැරසී කළු කොඩි සහ විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයේ යෙදී සිටි අතර ගාල්ල නගරයේ ප්‍රධාන බැංකුවල සේවය කරන විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

Werzuo Digital

Leave a Reply