සරසවි සිසුවිය ඝාතනය කල සැකකරු අත් අඩංගුවට

කොළඹ තුරඟ තරඟ පිටියේදී අද (17) පෙරවරුවේ විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

කොළඹ තුරඟ තරග පිටියේ දී අද පෙරවරුවේ කොළඹ සරසවියේ තෙවන වසරේ සිසුවියක් හට තරුණයකු මෙලෙස තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඝාතනය කර තිබුණි.

ඝාතනයෙන් පසු සැකකරු පලාගොස් තිබු අතර පසුව අත් අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුඳුවත්ත පොලීසියට බාර දිමට නියමිතය. ඔහුද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු බවද පොලිසිය පවසයි

One thought on “සරසවි සිසුවිය ඝාතනය කල සැකකරු අත් අඩංගුවට

Leave a Reply