ආජන්ටිනාවට එරෙහිව ලැබු පාපන්දු ජයග්‍රහණයට සවුදියේ විශේෂ නිවාඩුවක්

සෞදි අරාබියේ සල්මාන් රජු විසින් හෙට (23) බදාද එරට සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට සහ පාසල් ඇතුළු සියලුම ආයතන සදහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇතැයි සෞදි මාධ්‍ය වාර්තා කළේය.

කටාර් හි පැවති ආරම්භක තරඟයේදී ආර්ජන්ටිනාවට එරෙහිව සෞදි ජාතික කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රීතිමත් අවස්ථාව සැමරීම සඳහා ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් කල මෙම යෝජනාව සල්මාන් රජු විසින් පිළිගෙන මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබේ.

පෙර පුවත සදහා

Leave a Reply