ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපත ආසන්න මුහුදේ සිදුවූ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.9 ක ප්‍රබල භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවිමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය.
මේ අතර මෙම භූමිකම්පාවෙන් පසු එම කලාපයේ ම මැග්නිටියුඩ් 5.4 පසු කම්පනයක්ද සිදුව තිබේ. භූ කම්පාවෙන් සුමාත්‍රා දූපත ට සිදු වූ හානි පිළිබඳ තවමත් නිල මාර්තා ලැබී නොමැත
පෙර පුවත සදහා