ඇතින්නක් පහර දිමෙන් තරුණයෙකු ජිවිතක්ෂයට

උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත

වනජීවී ආයතනයේ අලි බලන්නකු ලෙස සේවයේ යෙදී සිටියදි එලෙස මියගොස් ඇත්තේ උඩවලව පදිංචි 24 හැවිරිදි තරුණයෙකි

අද පෙරවරුවේ අලි ඇතුන්ට ආහාර ලබාදීමට ගොස් ඇති අවස්ථාවකදී මෙලෙස වනජීවී නිලධාරියා මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබෙන අතර එහිදී තුවාළ ලැබූ නිලධාරියා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Werzuo Digital

Leave a Reply