ජිව උණ්ඩ 28ක් සමග පුද්ගලයෙකු වටරැකදී අත් අඩංගුවට

ගාල්ල වටරැක ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ජිව උණ්ඩ 28ක් සමග පුද්ගලයෙකු පොද්දල පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (29) සවස අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සැකකාර නිවෙස් හිමියාගේ පුතා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකතන පණිවුඩයක් අනුව වටරැක පිහිටි නිවසක් පරික්ෂා කිරිමේදි මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙහිදී මිලිමිටර් 39 වර්ගයේ ජිව උණ්ඩ 25ක් සහ මිලිමිටර් 5.50 වර්ගයේ ජිව උණ්ඩ 03ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු අද (30) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින

Werzuo Digital

Leave a Reply