අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනපති රනිල් විවෘත කරයි

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) විවෘත කර තිබේ

මෙම අවස්ථාවට මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චංග්, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උපලේකම් ජෝන් බෑස් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.

අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට පළමු වරට ස්ථාපනය කරනු ලැබුවේ 1948 වසරේදී ය.

Werzuo Digital

Leave a Reply