ජාත්‍යන්තර යෝගා දිනය ගාල්ලේ සැමරේ

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් හම්බන්තොට ඉන්දිය කොන්සල් ජනරාල් පී.ආර්.ඩිපින් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කොටුවේ දී අද (21) යෝග ව්‍යයායම වැඩ සටහනක් පවත්වන ලදි.

මෙම යෝගා ව්‍යායාම වැඩ සටහනට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ද පාසල් සිසුන්ද ඇතුලු පිරිසක් සහභාගි වුහ.

Werzuo Digital

Leave a Reply