මවක් සිය 5 හැවිරිදි දරුවා කැලණි ගඟට දමයි – අතුරුදන් දරුවා සොයා මෙහෙයුම්

වත්තල – කදිරාන පාලම අසලදී මවක් විසින් සිය දරුවා ද කැළණි ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (15) රාත්‍රියේ මෙම මව විසින් තම පස් වියැති දරුවා කැලණි ගඟට දමා ඇති අතර, ඉන්පසුව ඇය ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකී ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් එක්ව අදාළ මව අල්ලා පොලිසියට භාර දී ඇති අතර, කැලණි ගඟට දැමූ දරුවා තවමත් අතුරුදන් බවත් දරුවා සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය හා නාවික හමුදාව එක්ව ධීවර යාත්‍රා යොදාගනිමි දරුවා සෙවීමේ කටයුතු වල නිරත ව සිටි

Werzuo Digital

Leave a Reply