අවුරුද්දක් වයසැති කුඩා බිළිදියක පුටුවෙන් වැටී මරුට

කිළිනොච්චිය මුලන්කාවිල් ප්‍රදේශයේ වයස අවුරුද්දක පමණ කුඩා බිළිඳියක් පුටුවකින් වැටී මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

බිළිඳියගේ මව සහ පියා දරුවා පුටුව මත ක්‍රීඩා කරමින් සිටියදී මුළුතැන්ගේ දෙසට ගොස් ඇති අතර එම අවස්ථාවේ දරුවා පුටුවෙන් වැටී ඇති බව පොලිසිය පවසයි.

දරුවාගේ හිස එහිදී බිම වැදී ඇති අතර පසුව මුලන්කාවිල් ප්‍රාදේශීය රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිට තිබේ.

Werzuo Digital

Leave a Reply