ඉන්දීය කොන්සල් ජනරාල්වරයා මාතර සිට ගාල්ලට පාපැදියෙන් එයි (VIDEO)

හම්බන්තොට ඉන්දිය කොන්සල් ජනරාල් පි.ආර්. දිපින් මහතා ඇතුලු පිරිසක් මාතර කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා අද (08) පාපැදි වලින් පැමිණියහ..

ඉන්දිය රජයේ 75වන නිදහස් දිනය සැමරිම, ලෝක පාපැදි දිනය සැමරිම සහ පා පැදි භාවිතය වැඩි කිරිමේ අරමුණින් මෙම පා පැදි සවාරිය පැවැත්වු බව ගාල්ලට පැමිණිමෙන් පසු ඒ මහතා මෙම පාපැදි සංචාරයේ අරමුණ පැහැදිලි කලේය.

පා පැදිවලින් ගාල්ලට පැමිණි ඉන්දිය කොන්සල් ජනරාල්වරයා ඇතුලු පිරිස ගාලු ජනතාව විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිය.

Werzuo Digital

Leave a Reply