අනුරාධපුර කවරක්කුලමේදී ත්‍රිරෝද රථයක් බෝක්කුවකට පෙරළීමෙන් මව සහ දියණිය මරුමුවට පත්ව පියා සහ පුතා තුවාල ලබා ඇතැයි අනුරාධපුර කවරක්කුලම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මම මව සහ දියණිය මියගිය බවත් පියා සහ පුතා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවද වාර්තාවේ
දඹුල්ල සිට අනුරාධපුර බලා ධාවනය වූ ත්‍රිරෝද රථය එහි රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් පාරේ බෝක්කුවක් තුළට පෙරැළී සිර වී ඇති බවත් පොලිසිය පවසයි.