අහංගම දී මෝටර් රථය ගඟට

අහංගම ගොවියාපාන පාලම අසලදි මෝටර් රථයක් අද(28) සවස ගොවියාපාන ගඟට වැටි ඇතැයි පොලිසිය පවසයි.

මෝටර් රථයෙන් පැමිණි පිරිසක් මෝටර් රථය ගඟ අයිනේ නවතා ඇති අතර පසුව ආපසු යාමට සුදානම් වී එසේ යාමට මෝටර් රථය හරවා ගැනිමට පසු පසට ගත යුතුව තිබුනත් එක් අයෙකු එය ඉදිරියට ධාවනය කිරිමේදි ගඟට වැටි ඇත.

මෙහිදි කිසිවෙකුටත් බරපතල තුවාල සිදුව නොමැති අතර පසුව දොඹකර යන්ත්‍රයක් ගෙනැවිත් මෝටර් රථය ගොඩට ගෙන ඇදගෙන යන ලදී.

Werzuo Digital

Leave a Reply