වැලිගම වෙරලේ වෙඩි තැබිමක්

වැලිගම මුහුදු වෙරලේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු අද (14) සවස වෙඩි තබා පලාගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ මිරිස්ස සහ වැලිගම පදිංචි පුද්ගලයෙකි. තුවාලකරුවන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Werzuo Digital

Leave a Reply