දිවයින පුරා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව ගනු ලැබූ තීරණයකට අනුව අද උදෑසන සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (09) ඇති වූ නොසන්සුන්තාවයට සහ බලධාරීන්ට විරෝධය පළ කිරීම සදහායි ඔවුන් මෙම පියවරට එළඹී ඇත

ඒ අනුව සියලු ම ක්ෂේත්‍ර නියෝජනය වන අන්දමින් මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානය සදහන් කලේය

Werzuo Digital

Leave a Reply