ඇළක ගිලී ළමයින් දෙදෙනෙකු මරුට

අක්කරෙයිපත්තුව – එරගම – වානේගමුව ප්‍රදේශයේ ඇළමාර්ගයක දිය නෑමට එකම පවුලේ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ..

ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් ගොඩට ගෙන අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් මියගොස් තිබූ බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 06 පිරිමි දරුවෙකු සහ 09 හැවිරිදි වියේ පසුවන දැරියක් බවද පොලිසිය පවසයි

Werzuo Digital

Leave a Reply