පිරිසක් සමග ජාත්‍යන්තර මුහුදේ අතරමංව සිට බේරාගත් ඉරාන යාත්‍රාව ගාලු වරායට

ජාත්‍යන්තර මුහුදු සිමාවේ සිට නාවික සැතපුම් 200 ඈත ගැඹුරු මුහුදේ කාර්මික දෝෂයකට ලක්ව අතරමංව තිබු ඉරාන ධිවර යාත්‍රාවක් ශ්‍රි ලංකා නාවික හමුදාවේ මුර සංචාරක නෞකාවක් මගින් ඊයේ (30) රාත්‍රි ගාල්ල වරාය වෙත ගෙන එනු ලැබිය.

මෙම යාත්‍රාව මුහුද මැද කාර්මික දෝෂයකට ලක්ව අතරමංව සිටින බවට ඉරාන තානාපති කාර්යාල මගින් කරන ලද දැනුම් දිමකට අනුව වහාම ක්‍රියාත්මක වු ශ්‍රි ලංකා නාවික හමුදාවේ මුර සංචාරක නෞකාවක් ගොස් එහි සිටි 11දෙනෙකු සමග යාත්‍රාව ගාලු වරාය වෙත ගෙනැවිත් ඇති බව වරාය පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply