රඹුක්කන සිද්ධියට හිටපු මැකෝ අම්බලන්ගොඩ දී විරෝධතාවයක

හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (23) පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධතාවයක නිරත විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පැවතී වාර්ෂික ක්‍රිකට් තරඟය (බිග් මැච්) නරඹමින් සිටින අතරතුර දේශප්‍රිය මහතා මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයක නිරත විය.

Werzuo Digital

Leave a Reply