ජනමතයට හිස නමන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ආණ්ඩුව වහාම ජනමතයට හිස නමා රට ස්ථාවර කිරීමට පියවර ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබේ..

කරුණු අටකින් සමන්විත යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය මතය ප්‍රකාශ කර තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය 👇

Werzuo Digital

Leave a Reply