කොවිඩ් ආරම්භයේ සිට මේ දක්වා දකුණේ කොවිඩ් මරණ 1356 ක්

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා දකුණු පළාතේ කොවිඩ් ආසාදිත මරණ 1356 වාර්තා වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය 
ඒ අනුව
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ – 821 

මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ – 341 

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ – 194
ලෙස වාර්තා වි ඇත.
මේ අතර දකුණු පළාතෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100,984 ක් ලෙස වාර්තා වන අතර 
ගාල්ල දිස්ත්‍රික්කයෙන් –  44,420

මාතර දිස්ත්‍රික්කයෙන් – 32,561

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් – 24,003

වාර්තා වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.
 
Werzuo Digital

Leave a Reply