ඡන්ද නාමලේඛනයට නම් ඇතුලත් කිරීම අද සිට


වාර්ෂික ඡන්ද හිමි නාමලේඛනය සඳහා සඳහා නම් ඇතුළත් කිරීමේ කටයුතු අද (01) සිට ආරම්භ කරන බවත් මේ අනුව අද දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වන පිරිස්වලට ඡන්ද හිමි නාමලේඛනය සඳහා නම ඇතුලත් කිරිමේ අවස්ථාව හිමිවන බවත් මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරයි.

මෙතෙක් කලක් ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුලත් කරගැනීම ආරම්භ කරනු ලැබුවේ ජූනි (01) වනදා බවත් එහෙත් මෙවර එය වෙනස් කර තිබෙන බවත් මැතිවරණ කොම්සම් සභාව පෙන්වා දෙයි.

Werzuo Digital

Leave a Reply