බඩල්ගම දී මියගිය දරුවාට කොවිඩ්

දෙමව්පියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මීගමුව – බඩල්ගම – ආඬිමුල්ල ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වූ පිරිමි දරුවාට කොවිඩ් ආසාදනය වී තිබූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබේ..

ඖෂධ ලබා නොදී අසනීප තත්ත්වයෙන් පෙළුණු මෙම දරුවාට සුවය පතා දෙමව්පියන් යාඥා කරමින් සිටිය දී පසුගියදා මෙම දරුවා මියගොස් තිබින 

සිද්ධිය අනාවරණ වීමෙන් පසු දරුවාගේ මව, පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගැනුණු අතර පසුව මව රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි..

Werzuo Digital

Leave a Reply