ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු මුහුද මැද ජිවිතක්ෂයට

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධිවරයෙකු මුහුදේදි හදිසියේම අසනිපවි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉකුත් 08 වන දින ගාල්ල ධිවර වරයෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවේ ගමන්කල හකුරුවෙල මැදගල පදිංචි 51 හැවිරිදි ධිවරයෙකි.

ධීවරයාගේ සිරුර අද (10) සවස ගාල්ල ධිවර වරාය වෙත ගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදි.

Leave a Reply