කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ උපරිම දියුණුවත් සමඟ මානව වර්ගයාගේ පරිහානිය සිදුවිය හැකි බවට තොරතුරු තාක්ෂණ විශේෂඥයින් අනතුරු…
Tag: විදෙස්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව බ්‍රෙන්ට්…
අබුඩාබි හි ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජිවිතක්ෂයට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි, බානි යාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක්…
ඇතිවිය හැකි බිහිසුණු සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්
දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් විශාල විනාශයක් කල හැකි දැවැන්ත සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු…
නිව්යෝර්ක් නගරය අනාගතයේ ගිලාබසින ලකුණු
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය ගිලෙමින් පවතින බව නවතම අධ්‍යයනකින් හෙළි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය…
සමාජ මාධ්‍ය භාවිතය ගැන අනතුරු ඇඟවීමක්
අසීමාන්විත ලෙස සමාජ මාධ්‍ය භාවිතකරන සිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වන බව ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරින්…
ඉතාලියේ තවත් අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජිවිතක්ෂයට
ඉතාලියේ රෝම අගනුවර කොරනේලියා ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට…
ඉන්දියාවේදි ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් මරුට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස…
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රි ලංකාවත්
ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී…
මාලි රාජ්‍යයේ පිපිරීමකින් ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින්ට තුවාල
පිපිරීමක් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුබද්ධව මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම හමුදා…