රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන…
Tag: දේශිය
වැලිගම පෞද්ගලික කාන්තා පාසලක ගින්නක්
වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක අද (29) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙන බව පොලිසිය පවසයි. එම විද්‍යාලයේ…
හෙට (24) මත්තල සිට උමා ඔය දක්වා සහ සවස කොළඹ අවට මාර්ග කිහිපයක් වසා තැබේ
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ…
ඉරානය යුද ගැටුමකට මැදි වුවහොත් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට බරපතළ අවදානමක්
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව…
නොකියා ගියා නම් ඇවිත් නීත්‍යානුකූලව අයින් වෙන්න පොදු සමා කාලයක්
නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට…
ගෙවුණු දශකයේ සිදුවු මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ
මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසයි. 2010 වසරේ සිට 2020 වසර…
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදහන්
බෙන්තොට සංචාරක හෝටලයක් පිටුපස මුහුදු තීරයේදි අද (15) සවස දිය නෑමට ගිය පාසල් සිසුවෙකු රළ පහරකට…
නිවෙස්වල අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.…
ජාතික රෝහලට අති නවීන තාක්ෂණයෙන් යුත් CT Scan (128-Slice) යන්ත්‍රයක්
කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන්…
ජනගහනයෙන් ලක්ෂ 50ක් මතට හුරුවෙලා – වසරකට හතලිස් දහසක් ජිවිතක්ෂයට
මෙරට මිලියන දෙකක් වූ ජනගහනය අතුරින් ලක්ෂ පනහක් පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති බවත් වාර්ෂිකව…