මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ සිදුවන බව නාසා ආයතනය ප්‍රකාශ කළේය. එය පුර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Tag: දේශිය
2022 ඔක්තෝබර් දක්වා දකුණෙන් ඩෙංගු රෝගීන් 6223ක්
දකුණු පළාතෙන් මෙම වර්ෂයේ ගත වූ මාස 10 තුළදී ඩෙංගු රෝගීන් 6223 දෙනකු හමුවී ඇති බව…
ශ්‍රි ලාංකීකයාගේ ඇමතුමෙන් මහ මුහුදේ ගිලෙමින් සිටි 300ක ජිවිත බේරාගනි
මුහුදේ ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි සංක්‍රමණික පුද්ගලයන් යැයි සැකකෙරෙන 300 දෙනකු සිංගප්පූරු බලධාරීන් බේරාගෙන ඇතැයි ජාත්‍යන්තර…
ඇතින්නක් පහර දිමෙන් තරුණයෙකු ජිවිතක්ෂයට
උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල්…
විවාහ ඇරයුම එපා කියු තරුණියට පාඩමක් උගන්වන්න ගොස් තරුණයෙකු මරුට
විවාහ ඇරැයුම ප්‍රතික්ෂේප කළැයි සිත් තැවුලට පත් තරුණයකු සිරුරට ගිනි තබාගෙන පෙම්වතිය වැලඳ ගැනීමට තැත් කළත්…
කොරියාවේ ශෝකය රැගෙන කොරියානු තානාපතිවරයා මියගිය මුනාෆර්ගේ නිවෙසට
පසුගියදා මළවුන් සමරන උත්සවයක් අතරතුර කොරියාවේදී සිදු වූ තෙරපුම නිසා මරණයට පත්වූ මහනුවර උඩතලවින්න පදිංචි මොහොමඩ්…
දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 300 සමග සැකකරුවන් ගාල්ලට
දකුණු මුහුදේදී මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනකු සමග ධීවර බෝට්ටු දෙක…
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් පිරිසක් පළායයි
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසු රැඳවියන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක්…
ගැඹුරු මුහුදේ මියගිය බහුදින යාත්‍රාවේ නියමුවාගේ සිරුර ගාල්ලට
ඈත ගැඹුරු මුහුදේදි හෘදයාබාධයකින් මියගිය බහුදින යාත්‍රාවක නියමුවෙකුගේ මළ සිරුර ඊයේ (05) සවස ගොඩබිමට ගෙනැවිත් පශ්චාත්…
ඉන්ධන බවුසරය රියදුරුට මරු කැඳවයි
පුස්සැල්ලාව, හෙල්බොඩ තේ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් මාර්ගයේ වංගුවක් අසල ප්‍රදේශයකදී පාරෙන් ඉවතට…