පස්යාල ගිරිඋල්ල මාර්ගයේ සිදුවු මාරක රිය අනතුරකින් පියෙකු සහ දියණිය මියගොස් ඇතැයි පල්ලෙවෙල පොලිසිය පවසයි. මෙසේ…
Tag: දේශිය
කරාපිටිය පිළිකා වාට්ටුවේ ගින්න හොයන්න රස පරික්ෂක එයි
කරාපිටිය රෝහලේ විකිරණ අංශයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා රජයේ රස පරික්ෂකවරයා සෙනසුරාදා (12) පිළිකා…
ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මී උණ පිළිබඳව අනතුරු ඇඟවීමක්
ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ රෝගයේ සිඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ එරන්ද…
වාද්දුව මුහුදේ දැලකට පැටළුණු මිලියන ගණන් වටිනා පරව් අස්වැන්න
පරව් මාළු කිලෝ 15,000 කට ආසන්න ප්‍රමාණයක් වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට හසුව ඇතැයි වාර්තාවේ. වාද්දුව…
බස් රථයකට යටවි කාන්තාවක් ජිවිතක්ෂයට
ඇල්පිටිය බද්දේගම මාර්ගයේ අගලිය ප්‍රදේශයේදි බස් රථයකට යටවිමෙන් අද (14) උදැසන කාන්තාවක් මියගොස් ඇතැයි අගලිය පොලිසිය…
අහංගම මුහුදේ සිටි කිඹුලා ප්‍රදේශවාසින් අල්ලයි
අහංගම මුහුදේ දින කිහිපයක් තිස්සේ සිටි දැවැන්ත කිඹුලා ප්‍රදේශවාසි තරුණ පිරිසක් විසින් අද (14) පෙරවරුවේ නිරුපද්‍රිතව…
ලෝක දියවැඩියා දිනය (නොවැම්බර් 14) අදයි
ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇත. “දැනුවත් වී ආරක්ෂා වෙමු” යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාවයි.…
අකුණු සැර වැදී අයෙකු මරුට කාන්තාවන් දෙදෙනෙකුට තුවාල
නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටියදි අකුණු සැර වැදී පුද්ගලයෙකු මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා…
ගාල්ල පොලීසිය හොඳ වැඩක් අරඹයි
ළමා හා කාන්තා හිංසනය, මත් ද්‍රව්‍ය භාවිතය සහ පරිගණක අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාසයේ පාසල් සිසුන් දැනුවත්…
අනියම මරණයෙන් කෙලවර වෙයි
රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසයි 24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස…