කතරගම – දෙටගමුව ප්‍රදේශයේදී සිය බප්පා අතැතිව තිබූ වායු රයිපලයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම හේතුවෙන් බරපතල තුවාල…
Tag: ගාල්ල
ගාල්ලේ HIV ආසාදිතයින්ගේ වැඩිවිමක්
ගාල්ල මහමෝදර හා බලපිටිය යන රෝහල්වල පිහිටි ලිංගාශ්‍රිත බෝවන රෝග ඒකක මඟින් සිදු කරනු ලැබූ පරික්ෂණවලදී…
ලැප්ටොප් චාජරය සිසුවෙකුට මරු කැඳවයි
බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ ලැප්ටොප් වර්ගයේ පරිගණක යන්ත්‍රයක චාජරය පුපුරා ගොස් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තාවේ.…
රත්ගම මුහුදේ දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට
රත්ගම මුහුදේ අද (16) දහවල් දියනෑමට ගිය අඹුසැමියන් දෙදෙනෙකු දියේ ගිලිමෙන් පසු ඔවුන් ගොඩට ගෙන කරාපිටිය…
කරාපිටිය පිළිකා වාට්ටුවේ ගින්න හොයන්න රස පරික්ෂක එයි
කරාපිටිය රෝහලේ විකිරණ අංශයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා රජයේ රස පරික්ෂකවරයා සෙනසුරාදා (12) පිළිකා…
ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මී උණ පිළිබඳව අනතුරු ඇඟවීමක්
ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ රෝගයේ සිඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ එරන්ද…
අහංගම මුහුදේ සිටි කිඹුලා ප්‍රදේශවාසින් අල්ලයි
අහංගම මුහුදේ දින කිහිපයක් තිස්සේ සිටි දැවැන්ත කිඹුලා ප්‍රදේශවාසි තරුණ පිරිසක් විසින් අද (14) පෙරවරුවේ නිරුපද්‍රිතව…
ගාල්ල පොලීසිය හොඳ වැඩක් අරඹයි
ළමා හා කාන්තා හිංසනය, මත් ද්‍රව්‍ය භාවිතය සහ පරිගණක අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාසයේ පාසල් සිසුන් දැනුවත්…
දකුණු පළාතේ මත්ස්‍ය අපද්‍රව්‍ය වලින් සත්ව ආහාර නිෂ්පාදනයට පියවර
ඉවතලන මත්ස්‍ය අපද්‍රව්‍ය කොටස් වලින් සාන්ද්‍ර ආහාර නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පලාත් සත්ව හා…
කුඩා දැරියන් දෙදෙනකු පාළු නිවසක තනිකර දමා දෙමව්පියන් පැනලා ගිහින්
අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පාළු නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් සිටියදි එම ස්ථානයට ගිය පොලීසිය…