ඔක්තෝබර් මසට අදාළ ගෑස් මිල සංශෝධනය ද මේ මස 4 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බව වාර්තාවේ.
පසුගිය වර මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණි.