හම්බන්තොට වෙරළට විශාල නෞකාවක් ගොඩ ගසයි

හම්බන්තොට ලුණු ලේවාය ආසන්නයේ බුන්දල වනෝද්‍යානය වනෝද්‍යානය ට මායිම් වන මුහුදු තීරයට විශාල නෞකාවක් අද (10) සවස ගොඩගසා ඇත

විදෙස් රටකට අයත් මෙම නෞකාව වැලි ප්‍රවාහනයට භාවිත කර ඇති බව වාර්තාවේ

මෙම නෞකාව දින ගණනාවක් පුරා මුහුදේ පාවෙමින් තිබී ඇති අතර ගල්පරවල වැදී විශාල වශයෙන් හානි සිදු වී ඇති බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි

Werzuo Digital

Leave a Reply