හත් හැවිරිදි දැරිවිය අපයෝජනය කළ බාල වයස්කරු අත්අඩංගුවට

දංකොටුව ප්‍රදේශයේ හත් හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනය කළ තවත් බාල වයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් බාලවයස්කරු 15 හැවිරිදි පිරිම් දරුවෙක් වන අතර දංකොටුව දුම්මලකොටුව ප්‍රදේශයේ පදීංච්කරුවෙකු වන බව වාර්තාවේ.

දැරිය මුලික වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩ්දුරටත් පරීක්ෂණ පවත්වනවා ගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply