අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියදුරන්ට දැනුම් දීමක් කර තිබේ.

එලෙසම වාහන අතර පරතරයක් තබාගෙන  ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් අඳුර ආලෝකය පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Werzuo Digital

Leave a Reply