දකුණු ඉන්දීය සාගරයේ භූ චලනයක්

දකුණු ඉන්දීය සාගරයේ අද (12) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.1 ප්‍රබලත්වයෙන් යුතු භූ චලනයක් සිදුව ඇතැයි ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

පොළවේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් මෙම භුචලනය සිදුව ඇති බවත් මින් කිසිදු බලපෑමක් නොමැති බවද එම ආයතනය පවසයි.

ඉකුත් දා ඉන්දීය සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව මැග්නිටියුඩ් 5.0 වැඩි භූචලන තුනක් සිදුව තිබිණි.

Werzuo Digital

Leave a Reply