ඉන්දීය සාගරයේ නිකෝබාර් දූපතේ භූ චලනයක්

ඉන්දියන් සාගරයේ අන්දමන් හා නිකෝබාර් දූපත් ආශ්‍රිත මුහුදේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.0 ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි

මෙම භූ චලනය පොළවේ සිට කිලෝමීටර් 13ක ගැඹුරින් සිදුව ඇති බව එම ආයතනය පැවසීය.

ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ශ්‍රි ලංකාවට නැගෙනහිරින් වූ ඈත ඉන්දියන් සාගරයේ පිහිටා තිබේ

Werzuo Digital

Leave a Reply