කුඩා දැරියක් දියේ ගිලී ජිවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පින්දෙණිය පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ පින්දෙණිය ආටාල ප්‍රදේශයේ පදිංචි දැරියකි.

සිය නිවස අසළ පිහිටි ඇළ මාර්ගයක සහෝදරිය සමඟ දිය නෑමට ගිය අවස්ථාවේ එම දැරිය දියේ ගිලී ඇති බව අනාවරණය වී තිබේ.

පින්දෙණිය පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

Werzuo Digital

Leave a Reply