බදු ප්‍රතිපත්තියට එරෙහිව ගාලු බැංකු සේවකයෝ වීදි බසී

රජ‍යේ බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් ලංකා බැංකු සේවක සංගමයේ ගාල්ල ශාඛාව විසින් ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට අද (08) දහවල් උද්ඝෝෂණයක් පවත්වන ලදි.

රාජ්‍ය බැංකු ඇතුලු සියලුම පෞද්ගලික බැංකුවල ගණුදෙනු කටයුතු අද උදේ දහයයි තිහට නතරකල බැංකු සේවක පිරිස් පසුව ගාල්ල නගරය මැද උද්ඝෝෂණයට එක්ව සිටියහ.

Werzuo Digital

Leave a Reply