ශිත කාලගුණයත් සමඟ ළමා හතිය වැලඳුණු දරුවන් වැඩි පිරිසක් මේ දිනවල ප්‍රතිකාර පතා ළමා රෝහල්වලට පැමිණෙන බව සෞඛ්‍ය අංශ පවසයි
පවතින සිත කාලගුණික තත්ත්වයත් සමඟ ළමා හති වැඩීමක් දක්නට ලැබෙන බවත් ඒ නිසා දරුවන් පරිස්සම් කර ගැනීමට කටයුතු කරන ලෙසත් දෙමව්පියන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.
ශ්වසන ආබාධ ඇති වැඩිහිටි පුරවැසියන්ද මෙම ශිත කාලගුණික තත්ත්වයෙන් ප්‍රවේශම් වන ලෙසද සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කළේය
දරුවෙකුට උණ සමග හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් ළඟම සිටින වෛද්‍යවරයා වෙත රැගෙන යන ලෙස සෞඛ්‍ය දෙමව්පියන් ගෙන් ඉල්ලීමක් කළේය
