වැලිගමදි අද (22) පෙරවරුවේ ගාලු කුමාරි දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී එක් පුද්ගලයෙක මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වැලිගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි තෙලිජ්ජවිල පදිංචි පුද්ගලයෙකි
දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥා නොතකා මෙම ත්‍රිරෝද රථය ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන ලබයි.