දුවට කරදර කල බෑනා ඝාතනය කල පියෙකු අත් අඩංගුවට

තම දියණියට හිරිහැර කළ බෑනාට පොල්ලකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳ පුවතක් කඳාන – දොළහේන ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (02) රාත්‍රියේ ඝාතනයට ලක් වූ පුද්ගලයා බිරිඳගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු ඔහුට පහරදී ඇති බව අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් 57 හැවිරිදි සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

Werzuo Digital

Leave a Reply