බස් රථයක් දුම්රියක ගැටී බස් රියදුරු මරුට

ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට යාපනය, නාවක්කුලිය දුම්රිය ආසන්නයේදී දුම්රියේ කුඩා බස් රථයක් අද (01) ගැටීමෙන් බස් රථයේ රියදුරු මරණයට පත්ව තිබේ.

අනතුර වන අවස්ථාවේදී බස් රථයේ එම රියදුරු පමණක් සිට ඇති අතර බස් රථයට දැඩි හානි සිදුවී තිබේ.

Werzuo Digital

Leave a Reply