2022 වසරේ සැප්තැම්බර් දක්වා මෙරට මනුෂ්‍ය ඝාතන 435ක්

2022 වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා ගතවූ කාලයේ දී මෙරට මනුෂ්‍ය ඝාතන 435ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය 2021 වසරේදී මෙරට මනුෂ්‍ය ඝාතන 521ක් සිදුව තිබෙන බවද ඇමතිවරයා සඳහන් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ

Werzuo Digital

Leave a Reply