නිති විරෝධි ලෙස ඕස්ට්‍රෙිලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටියදි 43 දෙනෙකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මොවුන් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන්ගෙන් 33ක් පිරිමි පුද්ගලයින් වන අතර හත් දෙනෙක් කාන්තාවන්ද තිදෙනෙක් ළමයින්ද වන බව පොලිසිය පවසයි.
මෙම සියලු දෙනාම අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.