යතුරුපැදියට යටවි පා පැදියෙන් ගිය සිසුවියක් මරුට – අනෙක් සිසුවිය පැන දිවි බේරාගනි

කුලියාපිටිය කිරිමැටියාව ප්‍රදේශයේ දී අද (22) පස්වරුවේ යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් 10 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වී ඇය සමග පාපැදියේ ගමන් ගත් අනෙක් සිසුවිය පාපැදියෙන් පැන දිවි බේරාගෙන තිබේ.

ඉදිරියෙන් පැමිණි යතුරුපැදිය වෙට්ටු දමමින් ආ නිසා තමා පාපැදියෙන් ඉවතට පැනගත් බවත් එසැනින් යතුරුපැදිය පාපැදිය මතින් ධාවනය වූ බව මියගිය දැරිය සමග පාපැදියේ පිටුපස ගිය දිවි බේරාගත් සිසුවිය ප්‍රකාශ කළේය.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Werzuo Digital

Leave a Reply